පොත්
ඓතිහාසික නවකතාවල සිට සමකාලීන සාහිත්‍යය දක්වා, ශ්‍රී ලංකාව ගැන කියවීමට බොහෝ දේ ඇත. මයිකල් ඔන්ඩාට්ජේ, ශ්‍යාම් සෙල්වදුරයි, කාල් මුලර් සහ අශෝක් ෆෙරේ යන කතුවරුන් ඔවුන්ගේ පොත්වලින් රටට ජීවය ලබා දෙන අයගෙන් කිහිප දෙනෙක් පමණි. ගුවන් යානයට නැගීමට පෙර නවකතාවක පිටු වලින් කඳුළු බිඳු දූපත සොයා ගන්න.
SKU:LKNVC99HTD
Abhidharma Pitakaya - Katha Waththu 1
Abhidharma Pitakaya - Katha Waththu 1
Couldn't load pickup availability
(SKU: LS60304B91)තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන කතාවත්තු 1 කාණ්ඩය වේ .
Summary
| Publisher | Buddhist Cultural Center |
| SKU | LS60304B91 |
| Pages | 641 |
| Language | Sinhala - Pali |
| Shipping Weight | 1575g |
| Binding | Hard Binding |
බෙදාගන්න
