ආයුර්වේද සහ ඖෂධීය
ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පදනම් වී ඇත්තේ රටේ සියවස් ගණනාවක් පැරණි දේශීය දැනුම පදනම් කරගත් නිධානයක්, ස්වාභාවික පරිසරය සහ සංස්කෘතික එකතුව මත ය. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට අනුව, මානව ශිෂ්ටාචාරය වසර 30,000 ක් පැරණි ය. එම යුගයේ ගුහා මිනිසුන් බොහෝ වල් ශාක වර්ග හීලෑ කර ආහාර සහ ඖෂධ සඳහා භාවිතා කළහ.
SKU:LK2M59J8C2
Hela Suwaya Porridge 4 (50g)
Hela Suwaya Porridge 4 (50g)
Couldn't load pickup availability
(SKU: LS40002230)
අඩංගු ද්‍රව්‍ය :
ඕලුහාල්, මඩතවාළු, බටපොලැල්, කළුහීනටි, කුරුළුතුඩ, ගම්මිරිස්, කුරුඳු, උළුහාල්, රම්පෙ, අබ, බාර්ලි, ගොටුකොළ, සව්, කළුතල, මාදුරු, පොල්පලා, මුරුංගා, අලුකෙසෙල්, රතුලූණු, සුදුලූණු, ඉරමුසු, හාතාවාරිය, තෙබු, උඳුපියලිය, බෙලිකොළ, රණවරා, කිතුල්පිටි, කරපිංචා, සූදුරු.
සාදන ක්‍රමය :
දියකිරි හා වතුර භාජනයකට දමන්න.
එය මඳගින්නේ ලිප තබා හොඳින් උතුරන විට එයට සෝදා ගරා ගත් ඕලුහාල් ටික දමා තැම්බෙන්නට හරින්න. (විනාඩි 45ක් පමණ ගත වේ. රාත්‍රියට පෙඟෙන්නට දැමූ විට ඉක්මනින් තම්බාගත හැක.)
බෙදාගන්න
