Skip to product information
1 of 8

SKU:LS4060E29C

පස්යලේ අශ්වගන්ධ අරිෂ්ටය

පස්යලේ අශ්වගන්ධ අරිෂ්ටය

Regular price Rs 1,700.00 LKR
Regular price Rs 2,000.00 LKR Sale price Rs 1,700.00 LKR
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.
ප්‍රමාණය

දිගුකාලීන රෝග හේතුවෙන් දුර්වල වූ ශාරීරික ශක්තිය නැවත ලබාගැනීමට උපකාරී වන ඔසු ටෝනිකයක් වේ. විශේෂයෙන්ම පුරුෂ සෞඛ්ය ගැටලු වන නපුංසකත්වය සහ වන්ධ්යභාවය සඳහා ක්රියා කරයි. එමෙන්ම ශරීරයේ වාත දෝෂයේ අසමතුලිතතාවය හේතුවෙන් ඇතිවන රෝග සුව කිරීමටද උපකාරී වේ.

View full details