Skip to product information
1 of 6

SKU:LKPZCA7MYX

රාජපුර ආයුර්වේද දස පංගුව (ග්‍රෑම් 80)

රාජපුර ආයුර්වේද දස පංගුව (ග්‍රෑම් 80)

Regular price Rs 300.00 LKR
Regular price Rs 300.00 LKR Sale price Rs 300.00 LKR
Sale Sold out
Taxes included. Shipping calculated at checkout.

පැකට්ටුවේ අන්තර්ගතයට වතුර කෝප්ප අටක් එකතු කර වතුර කෝප්ප දෙකක් දක්වා අඩු වන තුරු තම්බා ගන්න. නවරත්න කල්කා පැකට්ටුවක් පෙරා දිනකට දෙවරක් උදේ සහ සවස ආහාර වේලකට පෙර ගත හැකිය. ඉන්ෆ්ලුවෙන්සා, හිසරදය, සෙම්ප්රතිශ්යාව සහ ශරීර වේදනාව සඳහා ඉක්මනින් සහනයක් ගෙන දේ. (තම්බා ගැනීමට පෙර සෝදන්න)

View full details